New Muslims APP

උපවාසය යනු…. fasting in islam

දිනකට නියමිත කාල සීමාවක් අාහාර ගැනීෙමන් හා ජලය පානය කිරීෙමන් වැලකී ඉටුකරන ෙමම උපවාසයට දීර්ඝ වූ ඉත්හාසයක් අැත.මීට වසර 1400 කට පමණ ෙපර විසූ සමාජයක් මධ්‍යෙය් මුහමිමද් (සල්) තුමාණන් විසින් වර්තමාන ඉස්ලාමි දහම හා එය තුල උපවාසය ප්‍රකාශයට පත් වූවද ඊටත් වඩා දීර්ඝ ඉත්හාසයක් ෙමම උපවාසයට අැත.ෙමය අල්ලාහ් ෙදවියන් ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙවෙවනි පරිච්ෙචිදෙය් 183 වැනි වාක්‍යෙය්අවධාරනය කරයි.11

“විශ්වාසවන්තයිනි නුඹලාට ෙපර විසූ ජන සමාජයන්ට අනිවාර්ය කලි ෙස්ම නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර අැත.ඒ එය තුලින් නුඹලා (අල්ලාහ් ෙදවියන්ට) බිය බැත්යන් වනු පිණිසය.”

(අල්කුර්අාන් 02 : 183)

ඉහත කුර්අාන් වාක්‍ය ෙයන් අල්ලාහ් ෙදවියන් පැහැදිලිවම ෙමය අතීතෙය්ත් පැවති අාගමාක වත්පිළිවතක් යන්න අවධාරනය කරයි.ෙමහිදී එම උපවාස ක්‍රමය වර්ථමාන මුස්ලිමි සමාජෙය් පවතින උපවාස ක්‍රමය ෙමන්ම පැවතියා යන්න පැවසිය ෙනාහැක.එෙස් ෙනාෙවි යැයි ද පැවසිය ෙනාහැක.මන්ද අතීත එම සමාජ වලත් උපවාස ක්‍රමයක් පැවතුනා යන්නට ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙවෙවන් පරිචිෙචිදෙය් 183 වැනි වැකිය සාක්ෂි දැරැවද එය ෙමම උපවාස ක්‍රමය යන්නට ෙහා් එෙස් ෙනාෙවි යන්නට පැහැදිලි සාක්ෂි ෙනාමැත.

එයට ප්‍රධාන ෙහ්තුව වන්ෙන් එම සමාජවලට පහල වූ ෙද්ව අනපනත් නිසි ෙලස අාරක්ෂා ෙනාවී පැවතීමය.ඒ අනුව එම සමාජයන් තුල පැවති උපවාසයන් පිලිබඳව අනුමානයන් පමණක්සිදුකල හැකි අතර එය වර්ථමාන මුස්ලිමි සමාජය උපවාසය රැකීමට අතළුවශ්‍ය කාරණයක්ද ෙනාෙවි.

එනමුත් මුස්ලිමි ෙනාවන ප්‍රජාව සුපුරැදු පරිදි මුස්ලිමිවරැන් මාසයක පුරාවට ඉටුකරන ෙමම උපවාසයට ද විවිධ අපහසයන් ෙචා්දනාවන් හා විෙවිචනයන් ඉදිරිපත් කරයි.ෙමි ෙහ්තුව නිසා ෙමම කාරණය පිලිබඳව තරමක පුළුල් ගෙවිශනයක් සිදු කිරී කාලීන යැයි සිෙත්.

 

උපවාසෙය් පැතිකඩ

වර්ථමාන ලාංකිය සමාජෙය් ඉස්ලාමි දහම හැරැණු කල විවිධ අාගමි අැදහිලි හා විශ්වාසයන් තුල ද උපවාසයන් ක්‍රියාත්මක ෙවි.එයින් කිහිපයක් ෙවත ඔබෙග් ෙනත් හා අවධාරනය ෙයාමු කරන්ෙන් නමි,

ඉන්ද්‍රිය දමණය පිණිස උපවාසය

සාර්ථක තපස් ජීවිතයක් ෙගාඩනඟා ගැනීමට උපවාසෙයහි නිරතවීම.

උපවාසය තුලින් අහිංසාව ලබා ගැනීම.

කෙතා්ලිකයන් අළු බදාදා හා මහ සිකුරාදා යන ෙදදින උපවාසය රැකීම.

දුෂ්කර ක්‍රියා මගින් සත්‍ය මාර්ග අවෙබා්ධ කර ගැනීම.

මිට අමතරව විවිධ වූ ෙද්ශපාලන,වෘතිය හාෙවනත් අයිතීන් දිනා ගැනීෙමි අරමුණින් සන්නද්ධ යුධමය ක්‍රියාදාමයක් ෙවනුවට ෙමම උපවාසය අායුධයක් ෙලස ෙයාදාගත් අවස්ථාවන්ද දක්නට ලැෙබි.ඉන් කිහිපයක් ඔෙබි මතකයට ෙගන එන්ෙන් නමි.

මහාත්මා ගාන්ධිතුමා තම ඉල්ලීම දිනා ගැනීෙමි දී විප්ලවවාදෟ හිංසාකාරී ක්‍රම ප්‍රතික්ෙෂ්ප ෙකාට උපවාසය වැනි ක්‍රම අනුගමනය කෙළ්ය.

දකුණු වියටිනාමෙය් නිදහස තකා සටන්කළ ගිහි වැවිදි නායකෙයා් රැසක් උපවාසය නිසා මරැමුවට පත් වූහ.

ඉන්දියාෙවි 1952 දී අාන්ද්‍රා ප්‍රෙද්ශෙය් ප්‍රාන්ත රාජ්‍යක් අැති කරන ෙලස ඉල්ලා දැඩි උපවාසෙය් ෙයදුණු ෙජා්ති ශ්‍රි රාමුලු නැමැත්තා 58වන උපවාස දිනෙයහි මියගිෙය්ය.

පංජාබිහි මහජන මන්ත්‍රීවරෙයකු ෙලස කටයුතු කළ සික් ජන නායකෙයකු වූ දර්ශන සිංහ ෙපරමන් නැමැත්තා චන්දිගාර් නගරය පංජාබි ප්‍රාන්තයට පවරන්නයි ඉල්ලා උපවාසෙයහි ෙයදී 74 වන දින (1969.10.27) මිය ගිෙය්ය.

අප රෙටි මාරාන්තික උපවාසයක් මරණෙයන් ෙකළවර වූ අවස්ථාවක් අැත.ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානෙය් යාපන ෙද්ශපාලන අංශ ප්‍රධානි තිලීපන් නල්ලූර් ෙකා්විල අසල පැවැත් වූ උපවාසෙයන් මරණයට පත්වීමය.දින 12ක උපවාසෙයන් පසු තිලීපන් 1987 සැප්තැමිබර් මස 26 වැනි දින මිය ගිෙය්ය.

එක්සත් ජාතීන්ෙග් සංවිධානෙය් මහ ෙල්කමි බෑන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාව සමිබන්ධෙයන් පත් කළ ත්‍රී පුද්ගල උපෙද්ශක කමිටුව ඉවත් කර ගැනීමට බල කිරීම පිණිස ජාතික නිදහස් ෙපරමුෙණ් නායක සහ ඉදිකිරීමි ඉංජිෙන්රැ ෙස්වා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසයක 2010.07.08 දින නිරතවන ලදී.

ෙමි අාකාරයට උපවාසය සමාජය තුල විවිධ මුහුණුවර ෙගන ක්‍රියාත්මක වූ බවට අපට අත්දැකීමි රාශියක් අැත.

උපවාසය ගැන කතා කරන්ෙන් ඉස්ලාමි දහම පමණද?

උපවාසය පිළිබඳව වූ අාගමික පැතිකඩ ෙවත අප ෙනත් ෙයාු කළෙහාත්,අද ෙලාව ප්‍රචලිත කිතුනු,ෙබෟද්ධ,හින්දු හා යුෙදවි අාගමි වැනි සෑම අාගමක්ම ෙමම උපවාසය පිළිබඳව අදහස් ඉදිරිපත් කර අැති අතර එහි ශුද්ධ වූ ග්‍රන්ථ පවා ෙමය අවධාරනය කර අැති අාකාරයක් එම අාගමි ගෙවිශනය කිරීම තුළින් දැන ගත හැක.එෙහයින් උපවාසය පිළිබඳව අාගමික මූලාශ්‍රයන් හි කුමක් සඳහන් ෙවනවාද? යන්න පිළිබඳව ෙකටි විමසුමක් ෙවත ෙයාමු ෙවමු.

 

කිතුණු දහම

කිතුනුවන්ෙග් ශුද්ධ වූ ග්‍රන්ථය වන “බයිබලෙය් නව ගිවිසුම” හි උපවාසය පිළිබඳව ෙමෙස් සඳහන් ෙවි.

“ඔබ උපවාසය කරන කල ෙෙකරාටිකයන් ෙමන් ෙදාමිනස් මුහුණ අැති ෙනාසිටින්න.තමන් උපවාස කරන බව මිනිසුන්ට ෙපෙනන පිණිස ඔවුහු මුහුණ විරෑප කර ගනිති.සැබැවින්ම මම ඔබට කියමි ඔවුන්ෙග් පලවිපාක දැනටම ඔවුනට ලැබී අැත.එෙහත් (17) ඔබ උපවාස කරන කල හිසෙතල් ගල්වා මුහුණ ෙසා්දා ගන්න(18) ෙමෙස් රහසිගත ව වසන ඔෙබි පියාණන් වහන්ෙස්ට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට ෙනාෙපෙනයි.එවිට රහසින් කරන ෙද් දකින ඔෙබි පියාණන් වහන්ෙස් ඔබට පලවිපාක ෙදන ෙස්ක”

(මෙතවි 6 : 16-18)

යුෙදවි අාගම

යුෙදවිවන්ෙග් ශුද්ධ වූ ග්‍රන්ථව වන “බය්බලෙය් පරණ ගිවිසුම” හි උපවාසය සමිබන්ධෙයන් ෙමෙස් සඳහන් ෙවි.

“සිෙයාන් කන්ෙද් ෙහාරනෑව පිඹින්න,උපවාසයක් පනවා,අයැදුමට ෙසනඟ රැස්කරන්න”

(ෙජා්ෙවල් 2:5)

“ෙද්ශෙය් ෙසනඟටත් පූජකයන්ටත් කථා ෙකාට,ඔවුන් ෙමි අවුරැදු හැත්තෑව තුල දී පසවන හා සන්වන මාසවල උපවාසය පවත්වා වැලපමින් උපවාස කෙල් මා උෙදසාද?”

(සකරියා 8:5)

හින්දු අාගම

හින්දු දහෙමි අාගමික මූලාශ්‍රයන් හි ද උපවාසය පිළිබදව ෙබාෙහා් කරැණු කාරණා සදහන් වන අතර වර්ථමාන ලාංකික හින්දු භක්තිකයන් අතර පවා දැනටත් උපවාස ක්‍රමයක් ක්‍රියාත්මකව පවතී.

බුදු දහම

“යමි මනුෂ්‍යෙයක් ෙතම මා වැන්ෙනක් වන්ෙන්ද,ෙනාෙහාත් මා විසින් පැමිෙණන ලද සමිපතියට පැමිෙණනු කැමති වන්ෙන්ද,ෙහෙතම තුදිස්වක් දිනෙයහිද,පසෙළාස්වක දිනෙයහිද,පක්ෂෙයහි දිනෙයහිද,ප්‍රාත්හාර්ය පක්ෂෙයහිද,ගුණාඞගයකින් යුක්තවූ උෙපාසථ උපවාසය කරන්ෙන්ය.”

(සක්කභාසිත සූත්‍රය)

යමි අඹ එලයක් මධුර වූ රසෙයන් අගවූ සිත්කළුවූවක් වී ද මහා ජලෙයහි බැස යන්නා වූ යමක් මම දිෙයන් ෙගාඩ ගතිමිද,එය මා වායලවා ඒකාන්තෙයන් මට මරණය එළවන්ෙන්ය.යමි ෙහයකින් මම උපවාසය කරමිද,මත්සයින්ෙගන් යුක්ත වූ දිගු පුළුල් අැති සිත් කළු වූ ගඟ බලා හුන්ෙනමිද,මා විසින් ඒ සියල්ල ඔබට කියන ලදී.

(තිංස නිපාතය)

ඉහත කරැණුවලින් පැහැදිලි වන්ෙන් ඉස්ලාමි දහම මුහමිමද් (සල්) තුමාණන් මඟින් සමාජයට ප්‍රකාශ වීමට ෙපර සමාජවල පවා ෙමම උපවාසය යන්න ක්‍රියාත්මක වූ බවයි.ෙමය වඩාත් ෙහාඳින් ඔප්පුවන සාක්ෂියක් ෙලස ෙගෟතම බුදුන් විසින් අාරමිභ කාලෙය් සිදුකලා යැයි පවසන දුෂ්කර ක්‍රියාව සඳහන් කලහැක.එහිදී මාස ෙදකක පමණ කාලයක් අඛන්ඩ උපවාසෙය් නිරත වූ බව ඉතිහාසෙය් සඳහන් ෙවි.ෙමම උපවාස ක්‍රමය එදා සමාජෙය් පැවතී උපවාස ක්‍රමයක් යන්නද ඉත්හාස ෙපාත්වල සඳහන් ෙවි.ෙමිවා තුලින් උපවාසයට දීර්ඝ ඉතිහාසයක් පවතින බව ඉහත ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙදෙවනි පරිචිෙචිදෙය් 183 වැනි වැකිය පවසන අාකාරයට ෙපර සමාජවලත් ෙමය පැවතී අැති බව මනාව පිළිඹිබු ෙවි.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.